ඔබගේ ව්‍යාපාරයේ ගිණුම් කටයුතු පහසුවෙන් ඉටුකර ගැනීමට අවශ්‍යද?

ව්‍යාපාරික ඔබගේ එදිනෙදා ව්‍යාපාර කටයුතු කරගෙන යාමේදී ව්‍යාපාරය ගිණුම්කරණ කටයුතු ප්‍රධාන තැනක් ගනියි. එම ගිණුම්කරණ කටයුතු නිසියාකාරව පරිගණක මාර්ගයෙන් ඉටු නොකර ගත හොත් පහත සඳහන් අකාර්යක්ෂමතාවයන් සහ ගැටළු මතුවේ.

1. ව්‍යාපාර එදිනෙදා මුදල් තත්වය ගණනය කිරීමේ අපහසුතාවය.

2. ඹබ ගබඩා පහසුකම් පාවිච්චි කරන්නේ නම් ඔබගේ තොගය ගණනය කිරීමේ අපහසුතාවය.

3. ව්‍යාපාරයේ එදිනෙදා ණයට ලැබීම් සහ ණයට ගෙවීම් ගණනය කිරීමේ අපහසුතාවය.

4. ව්‍යාපාරයේ නිශ්චිත ලාභ ලාභ ගණනය කිරීමේ අපහසුතාවය.

මීට අමතරව එදිනෙදා ව්‍යාපාරික කටයුතු කරගෙන යාමේදී විශාල වශයෙන් තොරතුරු නොමැතිකම නිසා ඔබ වැරදි තීරණ ගන්නා අවස්ථා බොහෝමයක් ඇත.

ඉහත අපහසුතාවයන් සහ ගන්නා වැරදි තීරණ මඟහරවා ගෙන ව්‍යාපාරය කාර්යක්ෂමව සහ ලාභදායීව පවත්වාගෙන යාම සදහා ගිණුම්කරණ පද්ධතියක් ස්ථාපනය කර ගැනීම කාලෝචිත සහ ප්‍රඥාගෝචර කටයුත්තකි.

මේ සඳහා තාක්ෂණික ඥානය සහ සියලුම සේවාවන් අප විසින් ඔබට ලබාදෙන අතර ඒ සඳහා අප විසින් දැනට ලෝකයේ පවතින ඉහළම තත්ත්වය යටතේ සේවාවන් සපයනු ලබන අතර එම සේවාවන් වඩාත් කාර්යක්ෂමව සහ වඩාත් ඉක්මනින් සපයා දීම සඳහා නූතන තොරතුරු තාක්ෂණය භාවිතා කරනු ලැබේ.

අප හා සම්බන්ධ වී කටයුතු කිරීමට අවශ්‍ය නම් ඒ සඳහා දුරකථන අංකයට අමතා වැඩි විස්තර ලබාගන්න.

0777929690

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.