එකෙන් daily profit එක ගන්න පුලුවන්ද ?
Cash සහ Bank details දාගන්න පුලුවන්ද ?
ව්‍යාපාරයේ එදිනෙදා වියදම් දාගන්න පුලුවන්ද ?
Salary ටික හදාගන්න පුලුවන්ද ?
ඉස්සරහට ගෙවන්න තියෙන සහ ලැබෙන්න තියෙන මුදල් පිලිබඳ විස්තර ගන්න පුලුවන්ද ?
Credit bill ගැන විස්තර නෑ නේද ?
කොටින්ම කියනවා නම් ව්‍යාපාරයේ ගිණුම් ටික ඔය POS software එකෙන් හැදෙන්නේ නෑ නේද ?
අපි ඔබට POS එකේ data auto අපේ system එකට enter වෙලා ගිණුම් ටිකත් හදාගන්න පුළුවන් software එකක් දුන්නොත් !!!!
එකෙන් ඔබට ව්‍යාපාරය පිළිබඳව ගොඩක් දේවල් දැනගන්න පුළුවන් .
කොටින්ම කියනවා නම් Business එක හොඳින් යනවද නැද්ද කියල මේ software එකෙන් බලාගන්න පුළුවන්.
මතක තියාගන්න business එකේ සල්ලි එනවා කියන්නේ business එක හොඳට යනවා නොවේ .
ලාබ තියෙන්න ඕනේ . එක හිතෙන් හදල කරන business වැඩි කාලයක් කරගෙන යන්න බෑ . ඕනෙම වෙලාවක වහන්න වෙනවා .
මොකද හරි Accounting system එකක් නැති නිසා .
අපි වැඩි ගානක් ගන්නේ නෑ .
Rs . 100000 ක චෙක් එකක් Esteem Consultants (Pvt) Ltd ලියල වැඩේ පටන්ගන්න අපි මුල ඉඳලම support එක දෙනවා .
මාස 6 කට පස්සේ අපේ software එකෙන් අපි කියන ඒවා උනේ නැති නම් ඔබගේ මුදල් ආපසු !!!