Covid-19 and Future of SME

COVID - 19 වලින් පසු සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර කළමනාකරණය

COVID -19 තත්වයෙන් පසු සුළු  හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර වලට තම වූ ව්‍යාපාර කටයුතු කරගෙන යාම සඳහා පෙර පරිදි ක ලමනාකාරන ක්‍රමවේදයන් අනුගමනය කිරීමේ අපහසුතාවයන් පැනනැගී ඇත මක්නිසාද පවතින තත්වය යටතේ සේවකයන් ව්‍යාපාරයෙහි කාර්යාල තුල ඒකරාශී කළ නො නොහැකි වීම සහ ඔවුන් මනාව කළමනාකරණ සහ හැසිරවීම්  පෙර පරිදි කළ නොහැකි වීමයි.

 ඒ නිසා නූතන තත්වයට ගැලපෙන ආකාරයට සුළු  හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරයෙහි ඇති තම කළමනා කළමනාකරණ ක්‍රමවේද වෙනස් කරගත් යුතුව ඇත. එසේ නොවුණහොත් එම ව්‍යාපාර ඉදිරියේදී දැඩි අර්බුද අර්බුධකාරී තත්වයන්ට මුහුණ දීමට ඉඩ ඇත. මෙහිදී ප්‍රධාන වශයෙන් තම ව්‍යාපාර කටයුතු ඉතා පහසුවෙන් සහ කාර්යක්ෂමව නිසි  ක්‍රමවේදයන්ට අනුකූලව සිදු කිරීම සඳහා පහත් සඳහන් ක්‍රමවේදයන් අනුගමනය කළ යුතුව ඇත.

 

 1. තම සේවකයන් ගෙදර සිට   වැඩ කිරීම් (work at  home)  සඳහා යොමු කළ යුතුයි. ඒ සඳහා පිළිගත් ක්‍රමය වන්නේ ඉතා විධිමත් පරිගණක පද්ධතියක් මාර්ගයෙන් ඔවුන්ට එදිනෙදා වැඩ යොමුකිරීම සහ ඒවායේ අවසාන ප්‍රතිපල  එම පරිගණක   පද්ධතිය මාර්ගයෙන්ම කළමනාකරුවන්ට දැකගත් හැකිවීම සහ ඊට  අවශ්‍ය අනෙකුත් උපදෙස් ඒ හරහාම ලබාදීම මෙමගින් සේවකයන්ගගේ ගමනාගමනය සහ ඒකරාශීවවීම වැළකී වඩාත් කාර්ය කාර්යක්ෂමව තම ව්‍යාපාරය කටයුතු සිදු සිදු කිරීමේ හැකියාව පවතී. 

 

2. ඒව වගේම අනෙක් කාරණය වන්නේ, තම පාරිභෝගිකයන්ට සහ සැපයුම්කරුවන්ට එම පරිගණක පද්ධතිය භාවිතා කිරීම් මගින් තමන්ගේ ගනදෙනු සිදුකිරීමේ හැකි හැකියාවයි.  එමගින් එම ගනුදෙනුකරුවන්ට ව්‍යාපාරික  ස්ථානයට පැමිණීමෙන් තොරව වඩාත් කාර්යක්ෂමව තමන්ගේ සේවාවන් ලබාගත හැකි විම . මේ  ක්‍රමය අනුගමනය කළ විට COVID -19 පැතිරීම වැලැක් වනවාට අමතරව ගණුදෙනුකරුවන්ගේ වෙලාව ඉතුරු වීම, ප්‍රවාහනයට  යන වියදම් අවම වීම, ඒව වගේම විශාල ගොඩනැගිලි ව්‍යාපාරයෙහි කාර්යාල වශයෙන් පවත්වාගෙන යාමට අවශ්‍යතාවක් නොමැති වීම මගින් සහ සේවකයන් වෙනම කළමනාකරණය කිරීම්ට කළමනාකරුවන් ම ස්ථානයේ යොදාගැනීමට අවශ්‍ය නොවන නිසා විශාල වශයෙන් ආයතනයට වියදම් අවම කිරීම්ට හැකියාව ලැබෙයි.

 

 3.ඒ වගේම තම සේවාවන්   වඩාත් කාර්යක්ෂමව  සහ ඉක්මනින් තම ගනුදෙනුකරුවන්ට ලබාදීමේ හැකියාව මෙමගින් අත්කරගත හැක

 

 4. මෙම පරිගණක පද්ධති මගින් අත් කරගත් හැකි අනෙක්  වාසි අතර ආයතනය paperless  එසේත් නො නොමැතිනම් කඩදාසි රහිත තත්වයකට  ගෙනා හැකිවීමයි. මෙමඟින් ආයතනයේ දත්ත මධ්‍යගතකරණය කළ හැකි බැවින්  කාර්යයක් වඩාත්  කාර්යක්ෂමව ඉටුකිරීම, තොරතුරු සහ තීරණ ඉක්මනින් ගත හැකි වීම, එමගින් ව්‍යාපාරයන්හි  ධාරිතාව වර්ධනය කරගැනීම් සහ අවසාන වශයෙන් ගනුදෙනුකරුවන්ගේ තෘප්තිය ඉහලළ නැංවීම සිදු කරගත හැක. මෙමගින් ආයතනයටයේ කීර්තිනාමය විශාල වශයෙන් වැඩි වීම සහ ආයතනයේ ආදායම් නිතැතින්ම ඉහල යෑමක් සිදුවිය හැක. 

 

5. ඒ වගේම පවතින තත්වය යටතේ ඔබ  සේවකයන් කාර්යාල වෙත ගෙන්වා ගන්නේ නම් විශේෂ සෞඛ්‍ය විධිවිධාන ක්‍රම අනුගමනය කළ යුතුව ඇත. නමුත් සේවකයන් ගෙදර සිට වැඩි කිරීමේ ක්‍රමවේදයට යොමු කිරීම මගින් එම අමතර වියදම් සියල්ල කපා හැර හැක. ඒ වගේම සේවකයන් නඩත්තු කිරීම් සඳහා කාර්යාලීය වශයෙන් දැරීමට සිදුවන වියදම් සියල්ල කපා හැරීම්ට මෙමගින් අවස්ථාව ඇති වේ.

 

 ඒ වගේම තමන්ගේ භාණ්ඩ හා සේවා සම්බන්ධයෙන්යෙන් ප්‍රචාරණ  කටයුතු සඳහා අන්තර්ජාලය ආශ්‍රිත අලෙවිකරණ ක්‍රමවේද භාවිතා කිරීම මගින් එක් ප්‍රදේශයකට පමණක් සීමා නොවී මුළු ශ්‍රී ලංකාවටම හෝ මුළු ලෝකයටම තමන්ගේ භාණ්ඩ හා සේවා අලෙවි කර ගැනීමේ හැකියාව ඇත. මෙමඟින් ආයතනයේ ආදායම් ඉහළ නංවා ගැනීම සහ අවම පිරිවැයක් යටතේ  ක්‍රියාත්මක  වීමේ හැකියාව පවතී.

 

  ඉහත සඳහන් ක්‍රමවේදයන්ට අමතරව ව්‍යාපාර  සඳහා බලපවත්වන නීතිරීතිද ලිහිල් කිරීමක් බලාපොරොත්තු විය හැක.  මෙය රජය විසින් සිදු සිදු කරනු ඇතැයි බලාපොරොත්තු වේ. තවද වඩාත් ලිහිල් එසේත් නොමැති නම් සරල බදු ක්‍රමයක් හඳුන්වාදීම මගින් වඩාත් පලදායි ආකාරයට අපගේ බදු ගෙවීම් පාලනය කරගත් හැක.

 

 මෙම   පරිගණක  පද්ධතිය ලබා දීම ඒවා නඩත්තු කිරීම සහ අවශ්‍ය අනෙකුත් කළමනාකරණ උපදෙස් ලබා දීම අප ආයතනයේ පළපුරුදු සේවක මන් මණ්ඩලයක් මඟින් සිදු කරනු ලබයි.

 

මෙහි සඳහා  අප මාසික  ගෙවීම් ක්‍රමයක් හඳුන්වාදී තිබේ. ඒ අනුව මූලික වියදමකින් තොරව තමන්ගේ ව්‍යාපාර කටයුතු මෙම පරිගණක පද්ධතියට හුවමාරු කිරීම සහ  එමගින් ඉහත වාසි ලබා ලබා ගැනීම සඳහා සුළු  හා මධ්‍ය පරිමාණ ව්‍යාපාරිකයන්ට අවස්ථාව හිමි වී ඇත.

 

මේස සඳහා අප විසින් ඔබ සඳහාම පිළිවෙල කරන ලද විශේෂ පරිගණක  පද්ධතිය සහ ඊට අදාළ උපදෙස් ලබාදීම මසක් නොමිලේම සිදු කරන අතර ඉන්පසු මාසික ගාස්තුවට යටත් කොට එම සේවාව දිගටම ලබාදීමේ ක්‍රමවේදයක් සකස් කර ඇත. 

Add Your Heading Text Here

Contact - 0777929690 for more information

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

This site uses Akismet to reduce spam. Learn how your comment data is processed.